Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

මමත් පොඩි වැඩක් කරන්න හිතුවා..

$
0
0
ඔන්න මේකත් බලලා මට පොඩි උපකාරයක් කරන්න.. ඇති දෙයක් නම් නැහැ.. අදහස් ටිකක් දෙන්න බලන්න... දැන් මේ පළවෙනි පොස්ට් එක දැම්මේ.. කාලෙකට පස්සේ තමා වැඩේට බැස්සේ..
http://tigg.info/blog/

ඒ වගේම මගේ පරණ වෙබ් ඩිසයින් ගැන ලියපු බ්ලොග් එකේ පෝස්ට් ටික ආයේ මේකට එකතු කරන්න හිතුවා.. ඒකෙන් අයින් කරලා.. නවත්තපු තැන ඉදන් පෝස්ට් ටික ආයේ ලියන්න පුළුවන් එතකොට.. ම්... ඔයාලගේ අදහස් මට වැදගත් වෙයි ගොඩක්...

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles