Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

අප ගෞතමයන් වහන්සේගේ වේලාපත්කඩය ගැමියා දුටුවේ මෙසේ ය

$
0
0
ගුරුළුහාමි ඇද වැටුණයි කකුළු වලේ
හඳහාමි බඩු කිරුවයි වෙළෙඳ හලේ
රතුහාමි හත කියමින් මෝර වලේ
කළුහාමි නොන්ඩි ඇන ඇන වැටුණි කලේ

මනමාලයා මාළු ගොඩකට යට වෙච්චි
සොමිපුත් එදා එළු ගාලට කොටු වෙච්චි
වන මැද ගොසින් දෙවි බඹු මුණ ගැස්සෙච්චි
එවැනි දාක ඉපදුනි අපෙ බුදු අප්පොච්චි

පුළුවන් කෙනෙක් තෝරන්නකෝ බලන්න.. මේකත් දහම්ගැටයක් තමයි.. මේකෙන් කියවෙන්නෙ බුදුහාමුදුරුවන්ගෙ කේන්දරේ ගැන..

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles