මගේ කම්පියුටර් එක දැන් දවස් දෙකක් තුනක් විතර ඉදන් ලෙඩ දෙනවා. මොනවා හරි කොපි කරනකොට/සීඩී එකක් එහෙම බලනකොට එකපාරටම screen එක නිල්පාට වෙලා 100 වෙනකම් count වෙලා restart වෙනවා. හදාගන්න විදිහක් කියන්න
↧