Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Mobile Photography - Let's share photos

$
0
0
ඔබගේ ජංගමදුරකථනයෙන් උනත් ඔබ කොච්චර ඡායාරූප ගන්නවද. ඉතින් එහෙම ගන්න ලස්සන ඡායාරූප අපි අනිත් අයටත් බලන්න ශෙයා කරගමු.

ඡායාරූපයත් සමඟ, ඒ ගැන වචන දෙක තුනක හරි විස්තරයක් හා දුරකථනයේ වර්ගයත් සඳහන් කරමු. යම් ම්රුදුකාංගයකින් pre-processing හෝ post-processing කළා නම් ඒකත් සඳහන් කරමු.
අනිවාර්යයෙන්ම ජංගම දුරකථනයකින් ගත් ඡායාරූපයක් විය යුතුයි. පුද්ගලිකත්වය සම්බන්ධ ඡායාරූප දානව නම් ඒ ගැන හිතල දාන්න.

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles