Digital Banner Design කරනකොට Actual sizes වලින්ද දෙන්න ඕනේ ? අඩි 5x3 එකක් හදන්න වෙලා තියෙනවා. මම මීට කලින් ඩිජිටල් ප්‍රින්ටින් වලට බැනර් හදලා නැහැ. අඩි 5x3 කැන්වස් එකක් අරගෙන වැඩ කරන්නත් බැහැ. PC එක හිර වෙනවා. විසදුමක් ඕනෙ ඉක්මනින්ම :stalker
↧