Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Windows මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන ඔබ මේ ගැනත් දන්නවාද ?

$
0
0
image

Windows මෙහෙයුම් පද්ධතිය ප්‍රථමයෙන් දක්නට ලැබෙන්නෙ Dos (Disk Oparation System) මෙහෙයුම් පද්ධතිය ලෙසය. මෙය කලු පසුතලයකින් යුත් සුදු වර්ණයෙන් අකුරු දැකිය හැකි command මත පදනම් වු මෙහෙයුම් පද්ධතියකි එම නිසා මෙය CUI (character user interface) ලෙස හදුන්වයි. (හරියට අපේ Command Port එක වගේ )
පසුකාලීනව Dos වල පැවති යම් යම් දුර්ලවතා නිසා Windows නිර්මාණය විය.මෙහි නිර්මාණශීලි පසුතලයක් දැකිය හැක මෙය GUI (graphical user interface) ලෙසද හදුන්වයි අද වනවිට windows වල විවිද සන්ස්කරණ වලින් දැකිය හැක පහත තිබෙන්නෙ windows වල විවිද සන්ස්කරන හා එවා නිකුත් වු වර්ෂයයි

#Windows_Version _______________________ #released_year
windows__________________________________1983 Nov 10
Windows 1.0______________________________1985 Nov 20
Windows 2.0______________________________1987 Dec 9
Windows 3.0______________________________1990 may 22
Windows 3.1______________________________1992 April 3
Windows NT (new technology)3.1_____________1993 July 27
Windows 95_______________________________1995 Aug 24
Windows 98_______________________________1998 July
Windows ME(MELIENIUM EDITION) NT 4.0_____ 2000 Feb 12
Windows 2000(NT5.0)_______________________ 2000 July 19
Windows XP-Xtrenal professional NT5.1_________2001 Oct 25
Windows Xp professional_____________________2003 march 28
Windows server____________________________ 2005 Oct 12
Windows vista (NT6.0)_______________________2006 Nov 30
Windows vista ultimate______________________ 2007 Jan 30
windows server_____________________________2008 Feb 28
Windows 7 (NT6.1)_________________________ 2008 Oct 22
Windows 7 ultimate_________________________2009
windows home basic________________________2009
windows 7 professional______________________2010
windows 7 starter__________________________ 2011
windows 7 enterprise_______________________ 2012
windows server 2012________________________2012 May 31
windows 8 (NT6.2)__________________________2012 Oct 26
windows 8 pro_____________________________2013
windows 8 enterprise________________________2013
Windows RT(run time)_______________________2013
windows 8.1_______________________________2013 Oct 17
windows server_____________________________2014 Sept 30
windows 10________________________________released in late..2015

මෙන්න video එකත් බලන්න
youtube.com/watch?v=aqkkByP8RDM

හම්මේ ගොඩක් තියෙනවා නෙහ් එත් අපි තාම බාවිතා කරන්නෙ Dos වලට පස්සෙ ආපු windows කියන software එක තමයි ගොඩක් අය windows ගැන උනන්දු වුනේ windows 8 වලින් පස්සෙ හැමෝමවගේ මේ ගැන දන්නවා නොදන්න අයත් ඇති කියල හිතල තමයි දැම්මෙ වැරදි තිබුනොත් කියන්න
උපුටා ගැනිම
facebook.com/magepariganakaya

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles