Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Tsu වල පළවෙනි පේමන්ට් එක ලැබුණා.. මෙන්න ස්ක්‍රීන්ෂොට්..

$
0
0

image
ඉතින් දැන් තාමත් Tsu එකේ මුදල් උපයන කස්ටිය ඇති නේද? හෙන උනන්දුවකින් වැඩේ පටන් ගත්තනේ.. නමුත් පටන් ගත්ත තරම් දැන් සද්දෙ නැත්තෙ හොඳට හම්බුකොරනවා ඇතිනේ.. වැරදිලා හරි පේමන්ට් එකක් ගත්ත කෙනෙක් නැද්ද තාම? ඉන්නවනම් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නකෝ අපිටත් බලාගන්න..


Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles