
Google සමාගම විසින් නිෂ්දානය කරමින් සිටින self-driving කාර් මේවන විට අවසන් නිකුත් කිරීමට සූදුසු තත්වයක පවතින නිසාවෙන් ඉදිරි සති 2-3 අතුලතදී ඒවා නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව පවසයි. .පලමු අත්හදා බැලීම Northern California හි මාවත්වලදී සිදුකරන බවද තවදුරටත් සදහන්වේ.
ඔවුන් පැහැදිලි කරන්නේ නීතිමය කාරනා කිහිපයක් හා සරල බග්ස් කිහිපයක් පමනක් විසදා ගැනීමෙන් පසු සම්පූර්නයෙන්ම මිනිස් මැදිහත් වීමකින් තොරව රථය ක්‍රියාත්මක වීමට සූදානම්ව ඇති නමුත් ආරක්ශාව ගැන සැලකීමේදී තවමත් රියදුරෙකු ඉදිරි අාසනයේ සිටිය යුතු බවයි. මෙය වෙළඳ පොලට නිකුත්වන දිනය පිලිබදව දැනුම්දීමක් තවමත් සිදුකර නැත .මේ වන විට වසර ගනනාවක් තිස්සේ මෙම ව්‍යාපෘතිය සමග කටයුතු කර ඇති Google සමාගම මෙම self-driving car පිලිබදව බලාපොරොත්තු විශාල වශයෙන් තබා තිබෙනවා.