Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Wordpress themes හොරකම් කිරීම

$
0
0
මේක මන් කාලෙක ඉදන් දන්න කෙනෙක් ගෙන් අහන්න බලාගෙ හිටපු ප්‍රශ්නයක්. මම බිස්නස් එකක් විදිහට වෙබ් සයිට් හදන එක කරන්නෙ... මම සාමාණ්‍යයෙන් සයිට් හදන්නෙ වර්ඩප්‍රෙස් වලින්.. හොද තීම්ස් free ගන්න නැති නිසා නෙට් එකෙන් වෙන හොරට හදපුවා හොයලා දානවා. මට දැනගන්න ඕනෙ කොහොමද ඒ ඔය තීම්ස් හොරට දෙන අය ඒ තීම් ගන්නෙ කියන එක සහ ඒ වගේ තීම් භාවිතා කරන එකෙන් අපිට මොනවගේ අවධානමක් තියෙනවද කියන එක.

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles