Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

අන්තර්ජාලයෙන් මුදල් ලැබුණා - Payment Proofs Adbla පිලිබඳ සම්පූර්ණ ලිපිය

$
0
0
යාලුවනේ එකතුවෙ මම කලින් දාපු thread එකක කියපු e-Money seen එකෙන් මට මුදල් ලැබුණා.
මුලින් පොඩි ගානක් ගත්ත වැඩේ sure කරගන්න.
image
ගොඩක් අයට වැඩේ අවුල් ගිය නිසා සම්පූර්ණම ලිපියක් දෙන්න හිතුවා.
අන්තර්ජාලයෙන් මුදල් කීවම ගොඩක් අය හිතන්නේ ඒක බොරු වැඩක් කියලා...ඔව් ඉතින් තේරුමක් නැතුව ඇඩ් ක්ලික් කර කර ඉන්නවා වගේ වැඩ හරිම කම්මැලියි..ඉතින් අද මම කියන්නෙ තමන් කරන බ්ලොග් එකෙන් ගානක් හොයාගන්න විදියක්.
බ්ලොග් එකක් නැති අයටත් මේක කරන්න පුලුවන් ඒක අන්තිමට කියන්නෙ ;)
මේකෙදි නිකන් ඉදලත් සල්ලි හොයන්න පුලුවන් හැබැයි තවත් ක්‍රමයක් තියෙනවා සල්ලි හොයන්න,මුලින් නිකන් හොයන හැටි කියන්නම්කෝ.
ඔයාලටත් පේනවා ඇති මේ බ්ලොග් එකෙත් දැන් ඇඩ් දාල තියෙනවා කියලා, අන්න ඒ විදියටයි කරන්නෙ වැඩේ..
මුලින්ම සයිට් එකේ Register වෙන්නකෝ.. >>> adbla.us
Publisher කියන එක තෝරලා register වෙන්න
Postal Codes හොයාගන්න මෙතනින් >>> sri-lankan.net
Register වෙලා e-mail confirm කරලා යන්නකෝ ඔයාගෙ බ්ලොග් එකේ Template එකට
image
image
ඔතනින් යන්න Edit HTML වලට,
ගිහින් Ctrl+F ඔබලා කිලන එක search කරන්න.
දැන් මෙතනින් ගිහින් පහල පින්තූරෙ තියෙන Coding එක copy කරගන්නකෝ..
image
දැන් ඔය Coding එක අර කියන එකට පහලින් paste කරන්න.
image
දැන් Save Template දීල යන්න ඔයාගෙ බ්ලොග් එකට, බ්ලොග් තියෙන link එකක් කවුරුහරි click කලොත් ඔයාගෙ adbla account එකට මුදලක් එකතු වෙනවා
ඉතින් දැන් තියෙන්නෙ බලන් ඉන්න තමා රුපියල් 100.00ක් එකතු උනාම සල්ලි අරගන්න..
image
ආ මෙන්න සල්ලි හොයන අනිත් විදිය, >>> ඔයා බ්ලොග් එකේ දාන post යාලුවන්ට බලන්න Fb,G+ වගේ සයිට් වල දාන ලින්ක් එක පොඩ්ඩක් වෙනස් කරලා ඒ ලින්ක් එක click කරන එකෙනුත් ගානක් හොයාගන්න පුලුවන් URL Shrink කරලා.
image
ඔය උඩ පින්තූරෙ විදියට ඔයාගෙ බ්ලොග් post එකේ ලින්ක් එක එතන paste කරලා Shrink click කරන්න,
image
එතනින් ඔයාට දෙන ලින්ක් එක අනිත් අයට දෙන්න,
image
ඒ ලින්ක් එකෙන් කෙනෙක් ඔයාගෙ බ්ලොග් post එක බලන්න ආවොත් ඔයාට URL Shrinking වලින් එන ගානත් ලැබෙනවා.
(Click 1000ක් = රු.100/-ක්)
.ඒකත් ඉතින් නිකන් තමා ලැබෙන්නෙ..මේකෙ සාර්ථකත්වය රැඳිලා තියෙන්නෙ ඔයාගෙ බ්ලොග් එක අනිත් අය අතරෙ ප්‍රසිද්ධ කරන තරම අනුව තමා, හොදට Traffic තියෙනවානම් ගොඩාක් හොයන්න පුලුවන් ඉක්මනින්.
බ්ලොග් එකක් නැති අය බ්ලොග් එකක් හදන විදිය මෙතනින් බලාගන්න
sadeepa01.blogspot.com/2014/07/blog-post_29.html
එහෙම කරන්න කම්මැලිනම් එකතුවෙ තියෙන ලිපි වලට යන Links ඔයාලගෙ Adbla Account එකෙන් Shrink කරලා යාලුවන්ට දෙන්න. :D
Facebook එකෙන් Traffic ගන්න නම් මෙන්න >> Facebook Group ඔක්කොටම එක පාර Post දාන්න ලේසිම විදිය
මෙන්න තවත් ක්‍රමයක් - CPM
image
ඔතනින් කැමති Ad එකක Code එක අරගෙන පහත ආකාරයට එහි Code එක ඇතුලත් කරන්න Layout එකට
image
එමගින් බ්ලොග් එකට Banners විදියට Ads දාන්න පුලුවන්. ඉතින් බ්ලොග් එකට එන අය ඒවා Click කරාමත් මුදලක් ලැබෙනවා.

ඔය හොයලත් මදිද?

එහෙනම් නිකන් ඉඳලා හොයන්න කැමති අය මේ වැඩේ කරන්න පහත ආකරයෙන් ඔබේ Referral link එක හරහා තව කෙනෙක්ව මේ වෙබ් අඩවියට Register කරවන්න.
එම Referral විසින් සොයන මුදලෙන් 10%ක් ඔයාට තමා.

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles