Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

ZipSigner (සිංහලෙන්)

$
0
0
image

ගොඩක් අය දන්නවා ඇති නොදන්න දෙතුන් දෙනාටයි කියලා දෙන්නේ හරිය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් යූස් කරනකොට ඉතිම් මොකක් හරි කරන්ට දෙයක් තියෙනවා නේ ඒක නිසා කම්මැලි වෙලාවට මේක කරලා බලන්ට කතාව තමයි මොකක් හරි ඇප් එකක් දාගත්තහම අපිට හිතෙනවා නේ මෙහෙම තිබුනොත් හොදයි ටිකක් ලොකු උනානම් හොදයි අපේ ෆොටෝ එකක් දාගත්තහම හොදයි කියලා ඒ වේලාවට අපි කරන්නේ ඉතිම් apk ෆයිල් එක අරගෙන Winrar වලින් හරි Winzip වලිම් හරි ඕක එක්ස්ට්‍රක් කරලා අරගෙන ඇතුලේ තියෙන Image ෆයිල් එඩිට් කරලා අපි කැමති විදිහට එක එක පින්තූර දාලා වැඩ දාලා හදනවා Apkmania එකෙන් ගේම් එකක් එහෙම ඩවුන්ලෝඩ් කරහම ඔන්න ගේම් එක ඔන් වෙනකොටම උන්ගේ ලෝගෝ එක වැටෙනවා ඒ apk එක එඩිට් කරලා තමයි ඉතිම් ඔය කරන මගුල් ඔක්කම කරලා ආපහු ඕක winrar හරි winzip වලිම් හරි කොම්පෝස් කරලා apk එක ෆෝන් එකට දාලා ඉන්ස්ටෝල් කරනකොට ඉතිම් ඉන්ස්ටෝල් වෙන්නේ නෑ ඒ වෙලාවට ඉතිම් කරන වැඩෙත් මග දාලා නිකම් ඉන්නවා නිකන්ම


>>>>freedroidlanka.blogspot.com/2014/08/zipsigner.html

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles