Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

බ්ලොග් අඩවි කතුවරුන් දැනුවත් කිරීමයි.

$
0
0
image

කොන්දේසි

වෙනත් බ්ලොග් අඩවි වලින් උපුටා ගන්නා ලබන ලිපි පලකරන බ්ලොග් අඩවියක් නොවිය යුතුය. එසේ කරනවා නම් එය ලබා ගන්නා වෙබ් අඩවිය පිළිබඳ සටහනක් තැබිය යුතු වේ.

උපුටා ගැනීමේ සබැදිය සටහන් කළද අඩවිය තුල ඇති ලිපි වලින් බ්ලොග් අඩවියේ කතෘ විසින් විසින් තමන්ගේ ලිපි 80%ක ප්‍රමාණයක් වත් පල කළ යුතුය.

බ්ලොග් අඩවියට පහසුවෙන් පිවිසීමේ හැකියාවක් තිබිය යුතුය.

දැන්වීම් පල කරන්නේ නම් පාඨකයාට අපහසුතාවක් සිදු නොවන ආකාරයෙන් පල කළ යුතුය.

ඔබ ලිපි වල සඳහන් කරන කරුණු සත්‍යය ඒවා විය යුතු අතර. සත්‍යතාව තහවුරු කිරීමට යම් කරුණක් උපුටා ගන්නා ස්ථානයක් වෙතොත් එම සබැඳිය ලිපිය අවසානයේ සඳහන් කළ යුතුය. උදාහරණ ලෙස විකිපීඩියා හි පල වන ලිපි කියවා බලන්න.

අසභ්‍ය දෑ හා යටි අරුත් මගින් අසැබි ලිපි පල කිරීම් ඇති බ්ලොග් අඩවි බාර ගනු නොලැබේ.

යම් කිසි මාතෘකාවකට සීමා වී (දේශපාලන, සිනමා, තාක්ෂණය, කලා නිර්මාණ) ලිපි පල කරන බ්ලොග් සඳහා වැඩි ඉඩකඩක් ලබා දීම සිදු වෙයි.

විශේෂ දැනුම් දීමයි.

මෙය හුදෙක් මාගේ විනෝදාස්වාදය සඳහා පමණක්ම වන අතර, කිසිවෙක් සඳහා මඩ ප්‍රචාර හෝ සිත් රිදවීම් පිණිස සිදු කරන්නක් නොවන බව සලකන්න.

2014 ඔක්තෝබර් 01 සිට වැඩසටහන පටන් ගන්නා බැවින් ඔබගේ වෙබ් අඩවියෙහි සබැඳිය kanimandalasrilanka@gmail.com වෙත එවන්න.


Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles