ඔන්න අද ගෙනාව බ්ලොග් කරන යාලුවන්ට සුපිරි බඩුවක්. මේක වෙබ් අඩවියක්. මේකෙ register වෙන්න. ඔයාල දැකල ඇති අපේ අඩවියෙ Recommended for you කියල box එකක් එනව යටින්.>>www.itdanuma.com ඒ වගේ සුපිරි වැඩ කෑලි ගොඩක් මේ අඩවියෙන් අපිට ලබා දෙනව. නිකමට හරි try කරල බලන්න. shares එහෙම සතියට සැරයක් email මගින් ඔයාලට දැනුම් දෙනව.
http://www.addthis.com/
http://www.addthis.com/