මෙන්න සිංහල fonts බාගන්න අලුත් site එකක්... sinhlafonts [dot]com. මේකේ තියෙනවා "සිංහල Fonts 525ක් , ග්‍රැෆික් අයට ෆොන්ට් 25 ක් සහ සිංහල Fonts 1600 ක්, "මෙතන තියෙනවා විවිධ හැඩතලයන් සහිත සිංහල අකුරු රටා 500 ක්", "Free Of Most Wanted සිංහල Unicode Fonts Collection." ගිහිල්ලම බලන්නකෝ.
↧