Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

ගීයක හැඩ වැඩ 20

$
0
0
ඊයේ දවස මම ගත කලේ වටවල පැත්තේ, මම වැඩ කරන තැන වැඩකට , තේ වතු වල වැඩ කරන දෙමල ජනතාව එක්ක ගත කරපු දවස මට අලුත් අත් දැකීමක් උනා, ගිය සතියේ නුවර එළියේ,ලබන සතියේ කිලිනොච්චි, අප්ප්‍රෙල් වෙනකන් රට වටේ යන්න තියෙනවා,මෙහෙම රට වටේ යනකොට ගොඩක් දේවල් දකින්න ලැබෙනවා, අද මම ඉදිරිපත් කරන සින්දුවත් එහෙම අහම්බෙන් දැක්ක දෙයක් එක්ක මට මතක් වුනු සින්දුවක්
image

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles