එහෙනම් යාලුවනේ අදත් අරන් ආවා මගෙ software එකක් :)
ඔබ කැමති බ්ලොග් ලිපි පහසුවෙන් සොයාගන්න, අලුතෙන් එන ලිපි සැනින් ලබාගන්න මෙන්න භන්ඩේ, බ්ලොග් හිතවතා. ඔබගේ ප්‍රියතම බ්ලොග් අඩවි Blog Hithawatha වෙත එකතු කරීමේ හැකියාවද ලබාදී ඇත. Download now - http://www52.zippyshare.com/v/44085956/file.html
බ්ලොග් ලිපිනය ලබා දීමේදී පහත පියවර අනුගමනය කරන්න.
බ්ලොග් ලිපිනය - www.sadeepa01.blogspot.com නම්,
එය http://sadeepa01.blogspot.com/feeds/posts/default?alt=rss ලෙස ලබා දෙන්න.
අනවශ්‍ය බ්ලොග් ඉවත් කරන්න Edit list ඔබන්න.
:) කොමෙන්ටුවකුත් දාලම යන්න එහෙනම්.