සිනමාටොග්‍රැෆි ගැන දන්න දේවල් කතා කරමු෴
සිනමාටොග්‍රැෆි යනු වර්ථමානයේ බහුලවම භාවිතා වන වීඩියෝකරණ ක්‍රමවේදය කියල මා කීවොත් නිවැරදියි..
විවිධ වර්ගවල වීඩියෝ කැමරා අතපත ගාමින් ඉබි ගමනින් පැමිනි වීඩියෝකරණ ශිල්පය,
සිනමාටොග්‍රැෆි ආගමනයත් සමග විශාල පෙරුලියකට භාජනය වී තිබෙනව෴
ඩීසීඑස්ඒල්ආර් කැමරා භාවිතයෙන් ළුීඩියෝකරණය සිනමාටෝග්‍රැෙ ලෙස හඳුන්වනු ලබනව..(මා දන්න විදියට)
දැනට බහුලවම සිනමාටේග්‍රැෆි ශ්‍රේත්‍රෙය්දී භාවිතා කරනු ලබන්නේ නම්, මංගල අවස්තතා වීඩියෝ කිරීම සඳහායි..
නමුත්,
තත්වයේ ඇති උසස්බව නිසාම,
දැන් දැන්,
විෂුවල්ස්(ගීත නිර්මාණ) සඳහාත් මේ ක්‍රමවේදය භාවිතා කරනව..
ඩී40, ඩී60, ඩී90, ඩී7000, ඩී7100 වගේ නිකෝන් කැමරා මාදිලි රැසකත්,
මාක්ස්1, 2, 3, 4,.. ආදී වශයෙන් කැනොන් කැමරා මාදිලි රැසකත් මෙම පහසුකම පැවතීම විශේශත්වයක්..
බොහෝ විට මිලි මීටර් 50, 105, 135, 200, 300, 400, ... යන ලෙන්ස් මාධිලි බහුලව මෙම සිනමාටෝග්‍රැෆි සඳහා භාවිත වනව..
හැසිරවීමේ පහසුව සහ, නැචුරල් කලස් වලට පහසුවෙන් ලඟා වීමේ පහසුව, තත්වයේ තිබෙන උසස් බව, ටේප් වනි දේ වෙනුවට කෙලින්ම මෙමරි කාඩ්පතට පිටපත් වීම මෙහි තියන ප්‍රධානතම වාසි ලෙස සඳහන් කල හැකියි෴
එමෙන්ම,
විශාල මතක ප්‍රමානයන්ගේ මෙමරි කාඩ් කුඩා වීඩියෝ කොටස් සඳහාද අවශ්‍ය වීම, කැමරාවේ පික්සල් වල ගුණාත්මක භාවය ඉක්මනින් අඩුවී යාම මෙහි ඇති ප්‍රධානතම අවාසි ලෙස හඳන්වන්න පුලුවන්෴
(මෙම ලිපියෙ අඩුපාඩු ඇති.. ඒව නිවැරදි කරන්න.. නොකියවුනු බොහෝ දේ ඇති.. ඒව ලියන්න.. සාකච්චාවක් විදියට දිගටම කතා කරමු..)