Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

රුපියලකට VPS එකක් ගන්න පුලුවන් තැනක්.

$
0
0
මේක Coupon Codes එකක්. රුපියලකට (ඒ කියන්නේ $ 0.01) 1GB Ram තියෙන , Disk එක 30GB තියෙන Linux VPS එකක් ගන්න පුලුවන් interserver.net එකෙන්. මාසෙකට විතරයි මෙහෙම රුපියලකට දෙන්නේ. දෙවැනි මස ඉදන් $ 8 ක් ගෙවන්න වෙයි. මාත් එකක් ගත්තා test කරන වැඩ වලට. VPS එක oder කරන තැන තියෙනවා Coupon එක දාන්න තැනක් එතනට මේ Code දැම්මට පස්සේ VPS එකේ මිල $ 0.01 වෙයි.

මම ගත්තේ KVM $ 8 තියෙන VPS එක මේ VPS එකේම තියෙනවා VNC එහෙමත් (VNC කියන්නේ Remote Desktop )

මෙන්න Code එක BIGSAVE

මුලාශය http://www.lktips.com/2015/03/vps.html

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles