Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Sub domain ද ? folder ?

$
0
0
මම දැනට කරගෙන යන web site එකට blog එකක් add කරන්න යන්නෙ. මම ඒක add කරන කොට Sub domain එකක් ආකාරයට දාන එකද වාසි ? නැත්තම් folder එකක් ආකාරයට දාන එකද වාසි ?

ඒ කිව්වෙ

blogs.example.com
example.com/blogs

මන් අහන්නෙ seo වලදි වඩාත් සුදුසු මොන විදිහට දාන එකද කියල.

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles