අපි ගොඩැඩියේ හරි වෙන සයිට් එකක හරි ඩොමෙයින් ගන්න පුළුවන්ද කියලා බලනවා වගේ පිටුවක් හදාගන්න ඕනි. ඒකට හරියන ලිමිට් නැති API එකක් ගැන දන්නවනම් පොඩ්ඩක් හොයලා දෙන්න පුලුවන්ද?
JSON ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද?
JSON ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද?