wordpress SEO වලදී මෙහෙම url එක තියෙන එකද වාසි
![image]()
නැත්තම් මෙහෙම කරන එකද වාසි??
![image]()
මෙහෙම හොදයිනම් මෙහෙම වෙනස් කරනහැටි කියල දෙන්නකෝ. මගේ තියෙන්නේ උද විදියට.. මට හිතෙන විදියටනම් මේ විදිය ගොඩක් සාර්ථකයි වගේ කියල!!!