Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

බ්ලොග් එකේ ලිපි මුල් පිටුවෙ ලිපි පෙන්වන්නේ නෑ

$
0
0
මගෙ බ්ලොග් එකක තියෙන ප්‍රශ්නයක් මේක.
බ්ලොග් එකේ දැනට ලිපි 6ක් තිබෙනවා.
ඔක්කොම ලිපි අද පෝස්ට් කරපුව.
හෝම් පේජ් එකේ එක පාර ලිපි 6ක් පෙන්වන්න කියල සැකසුම් හදල තිබෙනවා.
නමුත් මුල් පිටුවෙ පෙන්වන්නෙ ලිපි 2ක් පමණයි.

තීම් එකේ ලෙඩක්ද කියල බලන්න තීම් වෙනස් කරල බැලුව. හරි ගියේ නෑ. අර ලිපි 6 කියන සැකසුම වෙනස් කළා, හරි ගියෙ නෑ. ලිපි වල දින වෙනස් කරල බැලුව, හරිගියෙ නෑ.

ගැටළුව කොතැනද, හදාගන්නේ කෙසේද?

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles