Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Pageview ලක්ෂයයි අප හා එක්වී සිටි ඔබ සැමට මාගේ හදපිරි ප්‍රණාමය

$
0
0
අද හිනිදුම වෙබ් අඩවියේ page view 1,000,00 පසු කළා. එදා මෙදා තුර මාගේ අඩවියේ සාර්ථකත්වයට දායක වූ ඔබ සැමටත් වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී මාහට උදවුකල සියලුම මිතුරන්ටත් මාගේ අවංක ස්තුතිය මේ මොහොතේ මම පල කරනවා.


image


මතකයන් කිහිපයක්

ආරම්භය 2010-04-22 sajithlk.blogspot.com ලෙස

ප්‍රථම වරට බ්ලොග් තරගයකින් Domin නාමයක් දිනා 2011 වසරේ hinidumalk.info ලෙස අන්තර්ජාලයට නිකුත් කිරීම

නැවතත් 2014.05.18 දින hiniduma.com ලෙස ප්‍රසිද්ද කිරීම

image


මා ආ ගමන් මගේ මට සහය වූ සැමට මාගේ ප්‍රණාමය.

image

Admin@ http://www.hiniduma.com/

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles