Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Explorer Global TeamSpeak Server[Public] එකතුව සදහා අරාධනා

$
0
0
අද ඉතින් කියන්න හැදුවේ ටිකක් වෙනස් සන්නිවේදන ක්‍රමයක් ගැන ඉතින් වෙනස් කිව්වට වෙනස්මත් නැහැ.මේකේ නම තමා Teamspeak..ඉතින් මේකත් skype වගේ හැබයි ඉතින් හරි හරියට data ටිකට නම් කෙල වෙන්නේ නැහැ මොකද මේකට දවසම හිටියත් බොහොම අඩු ප්‍රමාණයක් තමා data යන්නේ මොකද ඉතින් මම කියන්නේ අත්දැකීමෙන් .මේකේ තවත් වාසියක් තම register වෙන්න ඕනේ නැති එක.
1.ඉතින් http://www.teamspeak.com/?page=downloads ඔය ලින්ක් එකට ගිහිල්ල teamspeak එක download කරගෙන install කරගන්නකො.
Android Wlata TS3 MEthanin Ganna = https://drive.google.com/file/d/0B53UppS8uOSuOG85MUc5VVdGTGs/edit?usp=sharing
2.install කරාට පස්සේ teamspeak එක open කරගෙන එකේ උඩ තියෙන connection කියන එක click කරලා connect කියන එක තෝරන්න.
3.ඊට පස්සේ ඉතින් server address කියන එකට මේ address එක දෙන්න
52.74.84.66:9999
දැන් හරිනේ ඊට පස්සේ nickname එක වැටිලා තියෙන්නේ ඔයා install කරද්දී දාපු nickname එක.කැමතිනම් ඉතින් එක වෙනස් කරගන්නත් පුළුවන් .
4.server එකට connect උනාට පස්සේ ඔයාලට පෙනෙයි channel ගොඩක් තියෙනවා මේ වගේ.
New member area,Boys area,Girls Area,Public channel 1 ,Dota 2.Ekathuwa
ඔහොම කියල ඉතින් ඔය channel උඩ double click කරාම ඔය channel වලට යන්න පුළුවන්....හ්ම් දැන් හරිනේ.
server එකට ගියාම ඔයාලට පෙනෙයි.
Sl4de,Arrow ,Punch,Fail
කස්ටියක් ඉන්නවා ඉතින් ඔයාලට පුළුවන් මොකක් හරි ගැටලුවක් තියෙනවනම් ඒ අයව සම්බන්ද කරගන්න.
ඒ වගේම මෙන්න අපේ server එක පිලිබදව තොරතුරු ටික.
http://www.gametracker.com/server_info/52.74.84.66:9999/
https://www.facebook.com/pages/Explorer-Global-Teamspeak-Server/1571834739743003?fref=ts


image

<<b>del>මේ එකතුවේ චෑනල් ටික

image
ඒ වගේම අපේ MTA සේවර් 2 තියනවා ලගදීම cod4 එකක් දෙන්න හිතන් ඉන්නේ

image

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles