Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

paypal එකේ සල්ලි තියෙනවා, ඒත් පෙන්නන්නේ 00 USD $$ කියලනේ,, ඇයි මේ,දන්න කෙනෙක් කියල දෙනවද?

$
0
0
යාලුවනේ මම eBay එකෙන් බඩුවක් order කලහම, මෙහෙම එකක් එනවනේ.
imageimage
paypal එකේ සල්ලි තියෙනවා,
ඒත් පෙන්නන්නේ 00 USD $$ කියලනේ,,
image
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද ලොකු උදව්වක්....


Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles