Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

සල්ලි වලට දුන්න COL3 Script මගෙන් නොමිලේ

$
0
0
සල්ලි වලට විකුනපු Col3 ස්ක්‍රිප්ට් එක නොමිලේ බාගන්න එහෙනම්. මේකේ අප්ලෝඩ් කරලා බලන්න පුළුවන් ඔයාලට ෆ්‍රී හොස්ට් එකක උනත්, කොහොම උනත් එක පාර හොද හොස්ට් එකක් අරන්ම වැඩේට බැස්සනම් එළකිරි. මට මේක දුන්නේ නම් යාලුවෙක්...

ඔන්න එහෙනම්

මෙතනින් ස්ක්‍රිප්ට් බාගන්න

Download Now
:bz
ඔයාලට Free Host නැත්නම් මෙතනින් ගිහින් ෆ්‍රී හොස්ට් අරගන්න,
http://www.1hostfree.com
http://www.t56.info
http://www.grendlehosting.com
http://haphost.com ( free vps Also )

මේක ඉන්ස්ටෝල් කරගන්න පොඩි php දැනුමක් නම් ඕනේ.. අමාරු උනොත් අහන්න දන්න දෙයක් කියලා දෙන්නම්.. DATA Base එක ඕනේ නම් දෙන්නම් දන්න කියන අයට විතරක්... PM කරන්න..

වැඩි විස්තර සදහා
http://www.sinhalazone.info/2014/07/col3-script.html :P

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles