Sony Xperia Z2 වල තියෙන්නේ අලුත්ම Android Update එක KitKat 4.4.4
Samsung phones වලින් සාමාන්‍ය විදියට 3G Video Calls ගන්න පුළුවන්නේ. නමුත් Sony Xperia වල Video Calls ගන්න නම් Skype, Viber වගේ app එකක් භාවිතා කරන්න වෙනවා. 3G Video Call option එක add කරගන්න විදියක් නැද්ද Sony Xperia Z2 වලට?