Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Printer repairing ගැන සිහලෙන් ඉගෙන ගනිමු හදුන්ව දීම

$
0
0
image
ඔන්න යාලුවනේ අද මන් ටිකක් වෙනස් විසේස පාඩමක් ගෙන එන්න හදන්නේ , ලංකාවේ පලවෙනි වතාවට බ්ලොග් website වලට අලුත් මර්තුකාවක් printer repairing.... කියන්නේ අද ලෝකේ කව්රුත් computers හදන්ට දන්නවා නේ . එත් ඉතින් අපේ දෛනික ජීවිතයේදී හා ගෙදර දොර මෙන්ම , රාජකාරි ස්ථානයේ වැඩ වලට අත්‍ය්වස්ය බන්දයක් බවට ප්රින්ටෙර් එකත් පත් වී හමාරය . ඉතින් ඕක කැඩුනම ,කොලයක් හිර උනාම රට වටේ උස්සගෙන යනවට වැඩ ලේසි නේ තමන් දන්නා සෙල්ලමක් දාලා හදාගන්න පුළුවන් නම් එතකොට අතටත් ගානක් ඉතිරි නේ..හරි අපි Printers ගැන කතා කරද්දී අපි බලමු අපිට බාවිතයට ගත හැකි Printers මොනාද තියෙන්නේ කියල පිළිවෙල

post link - printer repairing sinhalen ඉගෙන ගන්න මෙ ලින්ක් එකෙන් යන්න

Aluth Danuma අපෙ facebook පිටුවට likeකරන්න්න


Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles