Wordpress වල media library එක open වෙන්නේ නැහැ!!! පොස්ට් එකකට image එකක් දාගන්න ගියාම එක සැරයක් click කලාට මුකුත් එන්නේ නැහැ!!! දෙවෙනි පාරට click කලාම open වෙනවා. but දැනටමත් upload වෙලා තියෙන images පෙන්නේ නැහැ!!! මම wordpress ආයේ දැම්ම... එත් හරිගියේ නැහැ!!!
↧