මට දැන ගන්න ඕනේ ග්‍රැමම දැනට ජොබ් එක විදියට ග්‍රැෆික් ඩිසයින් වැඩ කරන්නේ. කෝර්ස් එකක් කරලා නෑ මීට කලින්. (ඉස්කෝලෙ කාලේ ඔපිස් පැකේජ් එක ඉගෙනගෙන තියෙනවා. )
පොඩියට පොඩියට වැඩ කළාට ආසයි ටිකක් ලොකුවට ඉගෙන ගන්න. කලාබර කියලා මම කරන්න ඉන්නෙ වෙබ් සයිට් එකටත් ග්‍රැෆික් කෑලි බෑලි ගොඩක් ඕනෙ වෙයි.
දැනට ඇතිවෙන ප්‍රශ්න ගොඩක් විසදගන්නෙ ගූගල් එකට පිං සිද්ද වෙන්න.... යූ ටියුබ් එකේ නැන්දලා මාමාලා කියලා දෙන පාඩම් වලින්....
දැන් මගේ ග්‍රෆික් ගැන දැනුම කොච්චරද කියලා ඔයාලට තේරෙනවා ඇතිනෙ.... මෙකයි මට වෙන්න ඕනෙ
සිංහලෙන් ටිකක් ගැඹුරට ග්‍රැෆික් සහ ඇනිමේෂන් ඉගෙන ගන්න හොඳ කොර්ස් මොනවාද?
ඒවායෙ කෝස් ෆී එක කොහොම?
කියලා දැන ගන්න එක. ග්‍රෆික් කරන යාළුවො උදව්වක් දෙන්න බලන්න.....