Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

උදවුවක් අවශ්‍යයි !!

$
0
0
මම දැනට මාස 2-3 ක ඉදන් හදපු classified සයිට් එකක් epage.lk නමින් release කරා . ඕන කෙනෙක්ට නොමිලේ ලුහුඩු දැන්වීම් පළ කරන්න මේ වෙබ් සයිට් එක‍ෙන් පුළුවන්. මේකේ Script එක සම්පූර්ණයෙන්ම හැදුවේත් මමයි. ඒනිසා සයිට් එකේ තියන අඩුපාඩු මෙතන දාන්න.

ඒ වගේම අළුතෙන් එක්වෙන්න ඕන දේවල් තියනවනම් මෙතන දාන්න. ikman.lk වගේ සයිට් වල classified ඇඩ් දාපු අය ඉන්නවා ඇතිනේ. ඒ සයිට් වල නැති අළුතෙන් එකතුවෙන්න ඕන කියලා හිතෙන ඕන දෙයක් මෙතන දාන්න.

මේක සයිට් එක promote කරන්න දාපු එකක් කියලා හිතන්න එපා. මොකද තාම සයිට් එක promote කරන්න ගත්තේ නෑ. beta level එකේ තමයි තියෙන්නේ. ඒ නිසා තාම කට්ටියගෙන් අදහස් අරගෙන සයිට් එක develop කරනවා.




Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles