කොහොමද යාළුවනේ, අදත් ඔන්න මම අරගෙන ආවා තවත් වැදගත් ලිපියක්. අද දෙන්න යන්නේ Spam Bot එකක්. සමහරු නම් ඉතින් මේවා ගැන දන්නවා ඇති ඒ උනත් දන්නේ නැති අයත් ඉන්න නිසා Spam Bot එකක් කියන්නේ මොකද්ද කියලා මම කියලා දෙන්නම්. එහෙනම් අපි බලමු මොකද්ද මේ Spam Bot එකක් කියන්නේ කියලා.
![image]()
Spam Bot එකක් කියන්නේ එකම දේ නැවත නැවත සිදුකරන ප්‍රෝග්‍රෑම් එකකට. ඉතින් මම මේ දෙන්නයන Spam Bot එකෙන් නම් වෙන්නේ ඔයාලා මොනවා හරි Your Message කියන තැන ටයිප් කරලා Start Bot කියන එක උඩ ක්ලික් කරලා FB එකේ හරි ඒවගේ මොකක් හරි සමාජ ජාල වෙබ් අඩවියක මැසේජ් වින්ඩෝ එකේ, ඒ කිව්වේ ඔයාලා යාළුවාට මැසේජ් එකක් අරින්න ටයිප් කරන තැන ක්ලික් කළාම Spam Bot එක එයාගේ වැඩේ පටන් ගන්නවා. ආයි ඉතින් මේක නවත්තන්න Stop Bot කියන එක උඩ ක්ලික් කළාම හරි. එහෙනම් ඉතින පහළින් බාගන්නකෝ.
Download App
![image]()
මේක රන් කරද්දී මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් .NET Framework 4 එක දාගෙන බලන්න එක පහලින් බාගන්නකෝ.
.NET Framework 4 එක වෙබ් එක හරහා ඉන්ස්ටොල් කරගන්නවා නම් මෙතනින් ගන්න.
.NET Framework 4 එක සම්පූර්ණයෙන්ම ඕෆ් ලයින් ඉන්ස්ටොල් කරගන්නවා නම් මෙතනින් ගන්න.
එහෙනම් ඉතින් මේ පොස්ටුවේ වැඩත් අහවරයි. මේක ගැනත් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් පහළින් දාන්නකෝ. එහෙනම් මම ගියා. හැමොටම සුභ දවසක්.
*උපුටා ගැනීම http://black-pc-tricks.blogspot.com/