ඔබගේ galaxy android phone එකට mouse එක සහ keyboard එක සම්බන්ද කරගන්න මෙන්න හොද software එකක් .ඔබගේ computer එක භාවිතයෙන් phone එක control කරන්න .මුලින්ම මෙ පහල තියෙනෙ link එකට ගිහින් side sync solution කියන software එක ඔයාගෙ pc එකට දාගන්න.ඉටපස්සෙ side sync.apk file එක phone එකට දාගන්න use කරලා බලන්න හෝදද නරකද කියලා මෙ link වලට ගිහිල්ලා ඩව්න්ලොඩ් කරගන්න http://www.samsung.com/uk/support/convergence/sidesync/
↧