ඔයාල දන්න ටිකක් විස්වසවන්ත sites තියේන ටිකක් දාන්නකො..
google search කලහම එන හෑම site එකම නම් දාන්න එපා.ඔයාල වෑඩ කරල තියෙන site විතරක් දාන්න හොදේ?
ඒවගේමයි Freelancer එකේ වෑඩ කරන කෙනෙක්ගෙන් උදව්වක් ඕනේ,මම Logo design වලට register වෙලා ඉන්නේ ඒත් brows job ගිහින් search කලහම dataentry ජොබ් එකක් තොරගෙන කරන්න තේරෙන්නේ නෑ...ටිකක් උදව් කරනවද?