Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

කෙල්ලගේ ඇදුම් මාරු කරමු.

$
0
0
මේනන් දෙවැනි ටියුට් එක.මේකෙන් මන් උබලට කියලා දෙන්නෙ ඇදුමක පාට වෙනස් කරගන්න හැටි. ( මේ විදිහට තමයි අනිත් ඒවගෙත් පාට වෙනස් කරන්නෙ ) ඔන්න පටන් ගමු..

ෆොටෝසොප් ඕපන් කරගන්නකෝ..දැන් ඇදුම් මාරු කරන්න ඕන කෙල්ලගේ පිංතූරේ ඕපන් කරගන්න.. ( තනි පාට ඇදුමක් නම් ලේසියි )

1. මෙන්න මෙහෙම.

image

2. දැන් Quick Selection too එක අරගන්න.

image

3. දැන් ඒකෙන් කෙල්ලගේ ඇදුම හිමීට සිලෙක්ට් කරගන්න.

image

4. ඊට පස්සෙ HUE/Saturation වලින් ඔයාට ඕනෙ විදිහට ඇදුමේ පාට වෙනස් කරගන්න.

මෙන්න මෙහෙම

image

image

අහ්..ඔන්න දෙවැනි එකත් ඉවරයි..උබලත් හදපු ඒවා දාන්න බලන්න..

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles