Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

SEO Optimization ( සර්ච් එන්ජින්වල ඔයාගේ වෙබ් සයිට් එකේ රෑන්ක් එක වැඩි කරගන්න ආසද? )

$
0
0
දැනට් අපි දැකලා තියන දෙයක් තමයි අපේ අය ගොඩක් වෙලාවට බ්ලොග් පටන් ගන්නවා, ඒත් ඒවාට මුල් දවස්වල හැමදාම වගේ ලිපි ලියනවා ඒත් ලොකුම අවුල තමයි ටික කාලෙකින් ඒවා අතඇරලා දාන එක , අපි දැනට හදුනාගෙන තියන ලංකාවේ හදන බ්ලොග් වල තියන අඩුපාඩු විසදගන්න උදව් කරන්න අපි සූදානම් ඒත් එක්කම SEO රෑන්ක් අප් කරන්නත් අපි උදව් කරනවා.

Web Designing
SEO Optimization
Meta Data Adjusting
Crawling Error Fixing
Top Level Domail (.com / .lk / ,info / .org)
Web Hosting
301 Redirecting
Google Ad words & Keyword Mixing
Meta Tags
Custom Robotic Tests
Posting and Categorizing
SEO Friendly Layouts and Designs
SEO Friendly Images
Except those things all other matters for website and web site designing

අපේ වෙබ් සයිට් එක (www.ceelanka.org) දැනට පටන් අරන් මාස 2ක් වගේ තමයි වෙන්නේ දැනටමත් අපි ගූගල් ඉන්ඩෙක්ස් එකට අපේ සියලුම පෝස්ට් වගේම ඉමේජස් සහ කැටගරීස් වගේ සියලුම දේවල් දාලා ඉවරයි මේකට අදාල ස්ක්‍රීන්ෂොට් එකක් පහල ලින්ක් එකට ගිහින් බලන්න පුලුවන්

http://tinyurl.com/mdgshmw

සමහරක් විට දැනට ඔයාලට වෙබ් සයිට් එකක් තිබුනත් මේ වගේ ගූගල් නැත්නම් SEO පිලිගැනීමක් සහ ඔයාලගේ බ්ලොග් ඒකේ නැත්නම් වෙබ් සයිට් එකේ තියන දත්ත සියල්ලම සර්ච් එන්ජිවලට ගිහින් නැතිවෙන්න පුලුවන් , අපි කැමතියි ඔයාලට මේ වගේ දේවල් වලදී උදව් කරන්න ඔයාගේ බ්ලොග් එක නැත්නම් වෙබ් සයිට් එකට ඉහල රෑන්ක් එකක් ලබාදෙන්න

TEAM PREMIUM TORRENT
www.ceelanka.org
www.facebook.com/pdlfa
E Mail - info@ceelanka.org
Phone - 0770486205

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles