ඔබ විසින්ම රචනා කරන, පහත සඳහන් ප්‍රවර්ග වල ලිපි අඩංගු බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන බ්ලොග්ලියන්නෙක් නම් ඔබගේ බ්ලොග් අඩවිය සඳහන් කරන්න. (පහත සඳහන් කරන දේ හා ගැළපෙන බ්ලොග් පමණක් සටහන් කරන්නට කාරුණික වන්න.)
1. ප්‍රවර්ගයන්: අධ්‍යාපනික ලිපි, ගද්‍ය (නව කතා / කෙටි කතා), පද්‍ය (කවි, නිසඳැස්)
2. මෙවන් බ්ලොග් අඩවි එපා. (Nudity, Drugs, Sexual content, PTC, BTC, Gossip, News, , Illegal Hacking, Pirate Software/pdf/key/cracks Downloads, Copied content, Software Reviews, Fake content)
3. නමුත් මෙවන් අඩවි ගැටළුවක් නැත. (Software tutorials, Legal Online money making systems, Ethical hacking, Sex education, Drugs Education)
4. ඔබගේ එම ලිපි එකට එක් කළවිට (එක් විෂයක් යටතේ ලියන ලද ලිපියක් හෝ ලිපි පෙළක්. උදා: "වෙබ් අඩවියක් SEO කරගන්නා ආකාරය", "නිවැරදිව Fiverr හරහා මුදල් උපයන හැටි", යම් එක් නව කතාවක්, යම් කෙටි කතා එකක් හෝ කිහිපයක්, "නිවැරදිව LAN එකක් සකසා ගන්නා හැටි",...) අවම වශයෙන් වචන 4000ක් සැපිරිය යුතුය.