Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

WordPress Most Useful Plugins

$
0
0

ඔයාලට අමුතුවෙන් WordPress කියන්නේ මොකක්ද කියල කියන්න ඕනි නැහැනේ.මේ වනවිට ලෝකයේ වැඩිම දෙනෙක් භාවිත කරන,වෙබ් අඩවි නිර්මාණය කිරීමේ පහසුම මෙවලමක් විදිහට අපි WP පාවිච්චි කරනවා.

ඉතින් සමහර Plugin හින්ද අපේ web site එක අවුල් යන්නත් පුළුවන්,""ඔයාල බලනවා ඇති මට පිස්සුද කියල,මේවා ඕනි කෙනෙක් දන්නවනේ කියල"".මේක දැම්මේ නොදන්නා යට හොදේ.කෝකටත් cPanel වල Backup එකක් තියාගෙන ඉන්න එක හොදයි.

ඉතින් ඔයාල දන්නා හොද plugin ,ඒ කිව්වේ ඔයාල Use කරපු plugin හොදයි නම් එකෙන් වෙන වැඩෙත් එක්කම plugin එකේ නම දාන්න මේ Thread එක පාවිච්චි කරන්න.
මාත් දන්න හොද plugin ටිකක් දැන්නම්.**plugin Screen Shot වලින් විස්තර කරන්න පුළුවන් නම් වැඩේ සුපිරි**.


Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles