Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එක වීඩියෝවක් කරමු

$
0
0
ඔන්න මේ තියෙන්නේ හැමෝටම වටිනා මෘදුකාංගයක්. මේකෙන් පුලුවන් පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් ගෙඩිය පිටින්ම වීඩියෝවක් බවට හරවන්න. ඒ වගේම මේ මෘදුකාංගය හරහා ඔයාලගේ ප්‍රසන්ටේෂන් එක කස්ටමයිස් කර ගැනීමේ හැකියාවත් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තාම,

1) තමන්ගේ ලෝගෝ එක වීඩියෝවට දැමීම.
2) කට හඩක් හෝ එක දිගට ගලා යන මියුසික් එකක් ඇතුලත් කිරීම.
3) ස්ලයිඩ් හෝ එක් ගොනුවක් චැප්ටර් එකක් වශයෙන් ලබා පත හැකි වීම.
4) පවර් පොයින්ට් ඉෆෙක්ට්ස් වල ගුණාත්මකබව එලෙසම සුරකිව වීඩියෝව ලබා ගත හැකි වීම. 5) එකවර ප්‍රසන්ටේෂන් තොගයක් වුවද පරිවර්තනය කල හැකි වීම. බා ගෙන සාමානය විදියට ක්‍රැක් කර ගන්න.

මෙතනින් dowanload කරගන්න

http://adbla.us/eQgxh

Viewing all articles
Browse latest Browse all 3679