kimsufi කියන්නේ OVH එකේම එකක්. මේකේ තියන Dedicated Servers වල ගන්න බලන්න. මේ අය කොහොමද මේ ගානට Servers දෙන්නේ ? දැනට තියන VPS එක අයින් කරලා Atom Dedicated Servers එකක් ගන්න හිතෙනවා.
http://www.kimsufi.com/fr/index.xml
http://www.kimsufi.com/fr/index.xml