Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

යුටියුබ් ඩවුන්ලෝඩර් ප්‍රෝ ජීවිත කාලෙටම.

$
0
0
හරි අද අපි ඔයාලට දෙන්න යන්නේ ඔයාලා කවුරුත් දන්න YTD එහේමත් නැත්නම් YouTube Downloader කියන එක එක එහෙම කියුවට මෙක ඇවිල්ලා ප්‍රෝ එක(Pro).මෙක ඔයාලට ගන්න ගියෝතින් ඔයාලට ගන්න පුලුවන් වෙන්නේ ගේවලා.එක හින්දා මම හිතුවා ඔයාලට මෙක Free දෙන්න.මෙක ඔයාලට තියෙන වාසී තමයි ඔයාලා Download කරන Video එක එ වෙලාවෙම Convert කරලම බාගන්න පුලුවන්.මෙක තියෙන අනිත් වාසිය තමයි ඔයාලට එ වීඩියෝව HD ය අඩු උනත් එක් HD කරලා ගන්න පුලුවන්.මම ඒ සෝෆ්ට් එක යටින් දාන්නම් බාගේනම ඉන්නකෝ..

Download

හරි මම හිතනවා ඔයාලා දැන් ඔක සාමන්‍ය විදියට සේටප් කරගන්න.ඊට පස්සේ එක සේටප් වෙලා ඉවර උනාම ඩෙස්ක්ටොප් එකේ හැදෙන Shortcut එකේ රයිට් ක්ලික් කරලා Propeties ගිහිල්ලා Open File Location යන්න ක්ලික් කරන්න.දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගනිපු ෆයිල් එකේ ක්‍රැක් කියන ෆෝල්ඩර් එකේ තියෙන ෆයල් එක කොපි කරගෙන අපි ඉස්සේල්ලා ගිය ෆෝල්ඩර් එකට පේස්ට් කරන්න.කරලා ඒ ඒ ෆෝල්ඩර් වලින් අයින වෙන්න.දැන් ඔයා YTD Download කියන සෝෆ්ට් එක ඔපන් කරලා බලන්න.කෝහෝමද නියමයි නේ.ඔයා දැන් එකේන් විඩියෝ කන්වෙට් කර කර ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ..

හරි ඔයාලට මේ ලිපිය ප්‍රෙයෝජනයක් උනානම් යටින් Comment එකක් දාලම යන්න.මොකද එතකොට තමයි පොඩි කික් එක්ක එන්නේ.යළුවන්ටත් කියන්න හෝදේ.එහේනම් කස්ටියටම ජය ශ්‍රී...!!!

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles