Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Ajax වලින් GET Method එකෙන් pass කරලා Receive කර ගන්න text එකක් Text Field එකක print කරගන්නේ කොහොමද?

$
0
0
Ajax වලින් GET Method එකෙන් pass කරලා catch කර ගන්න text එකක් Text Field එකක print කරගන්නේ කොහොමද?

මේ විදිහට <div id='print_id'> </div> වගේ Tag එකක Print කරන්න පුළුවන් වුනත් මේ විදිහට ගන්න Value එකක් <input type='text' id='print_id'/>විදිහට තියන තැනක Print වෙන්නේ නැහැ. මේක හදාගන්නේ කොහොමද?

භාවිතා කරලා තියෙන්නේ මේ Sample එක.
http://www.w3schools.com/php/php_ajax_database.asp

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles