$ 0 0 sallionline.com මේ සයිට් එක මට මගේ යාළුවෙක් එවලා තිබුන එකක්... ඒත් මට නම් විශ්වාසයක් නැහැ... මේ එක්ක වැඩ කරපු කවුරු හරි ඉන්නවද? නැත්තන් මේ ගැන දන්න කවුරු හරි ඉන්නවද? මේ ගැනත් ටිකක් කතා කලා නම් හොදයි කියලා හිතුනා...