Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

ලාංකික සමාජ ජාලය sociallanka.com

$
0
0
*ඉතිහසය :-
2014/01/01 දින පටන් ගත් මෙම වෙබ් අඩවිය 2015/01/23 දින ආරක්ෂක තත්වයන්ගේ තිබු අඩු පාඩු කම් නිසා වසා දැමිමට සිදු විය. නමුත් 2015/01/23 දින සිට 2015/07/01 දින දක්වා ගත වු 6 මස තුල මහත් පරිශ්රrමය්ක් දරා ආරක්ෂක අංග උපාංග එකතු කොට තාක්ෂණය මනාව භාවිතා කොට 2015/07/01 දින සිටඕබ වෙත නිකුත් කරන ලදි.

ශ්රි2 ලාංකික සමාජ ජාලය sociallanka.com
ඕබට මෙමගින් ලැබෙන පහසුකම්
මෙහිදි ඔබට facebook සාමාජ ජාලයෙදි ඔබ ලබන පහසුකම් සියල්ලම ලැබිය හැකි අතර
අමතර පහසුකම් වශයෙන් පහත දැක්වෙන දැ දැක්විය හැකිය

*Poll’s පහසුකම :-
මෙමගින් ඔබට කිසියම් දෙයකට සමාජයේ ඇති ප්ර:ථිචාර මට්ටම ඡ්න්ද ක්ර මයක් මගින් ප්ර තිශාතාක්මකව මැන බලා ගත හැකිය.[ මෙහි නිවැරදිතාය ගැලපෙන්නේ පරිශිලකයන් දක්වන ප්ර ථිචර අනුවය]
*Blog පහසුකම:-
තමන්ටම කියා blog අඩවියක් නොමැති අයට තමන්ගේ දැනුම ලෝකයා අතර විදහා දක්වන්නට මෙය කදිම පහසුකමකි.




*Cinydication පහසුකම:-
මෙහිදි ඕබට ශ්රිn ලංකාව තුල අධ්යා පණික වටිනා කමක් ඇති blog අඩවි කියවිමේ පහසු කම ඇත.
ඔබ බ්ලොග් ඇඩ්මින් වරයෙකුනම් මෙය කියවා බලන්න ..



*Market Place පහසුකම:-
මෙහිදි ඔබට ඔබ සතු වටිනාකමට අගයක් එකතු කොට හැකි ඔනැම දෙයක් අලෙවි කල හැකිය ඔබගේ සේවාවන් වුවත් අලෙවි කල හැකිය.
සැ: යු : මෙහිදි ගණුදෙනු කරු හා විකුනුම් කරු අතර මුදල් හුවමාරු වන බැවින්marketplace හි මුදල සම්බන්ද දෑ වලදි sociallanka.com වෙබ් අඩවිය වග කියනු නොලැබේ.
* Activity points පහසුකම :-
මෙය ඕබට අනගි අවස්ථාවක් ඔබ like \ share \ post \ comment \ Chat \blog add \ forum post\ sellling \ buying \ කරන විට points එකතු විමේ ක්රබමයකි.
මෙය වෙබ අඩවි ප්ර ධානින් විසින් ඔබ නොසිතු අවස්ථාවක ක්රියයත්මක කර මුදල් ත්යාපග පිරි නැමිමට යොදා ඇති අංගයකි
* Top Member පහසුකම:-

මෙය Activity Point's පාදක කරගෙන Top Member තේරිමේ ක්රිtයවලියකි ... මෙයත ඔබ නොසිතු වෙලාවක ක්රිiයාත්මක වන ආකාරයට නිර්මණය කර ඇත.

*Tv පහසුකම :-
මෙය අන්තර් ජාලය ඔස්සේ විකෂණය වන රූපවහිනි නාලිකා Strem තාක්ෂනය ඔස්සේ ඔබට ලබා දෙන අවස්ථාවකි. (ඔබට අවශ්‍යය Tv නාලිකා admin@sociallanka.com වෙත දැන්නුම් දෙන්න .)

*Chat පහසුකම :-
මෙහිදි ඕබට ලබා ගත හැකි පහසුකම් මෙසේය.......
*තනි තනියෙන chat කිරිමේ පහසුකම.
*chat room සදා සමුහයක් වශයෙන් chat කිරිමෙ පහසුකම .
*chat room password proctect කිරිමේ පහසුකම.
*සංවාදයන් delete කිරිමේ පහසුකම.
*සංවාදයන් තුලින් screen shraing පහසුකම.
*සංවාදය තුල wite bord drawing පහසුකම.
*සංවාදය තුල video / audio chat පහසුකම.
*සංවාදය තුල ක්රිvඩා කිරිමේ පහසුකම.
*සංවාදය තුල ගොනු [file] හුවමාරු කර ගැනිමේ පහසුකම.
*සංවාදය තුල emotion භාවිතා කිරිමේ පහසු කම .
* online \ offline \awy යෙදිමේ පහසුකම.
*සංවාදය තුල සංවාද block කිරිමේ පහසුකම.


ඔබ කල යුත්තේ මෙපමණයි ,
ඔබගේ ගිණුමේ වම්පසට වන්න පහලින්

My Referral Link

යනුවෙන්

https://sociallanka.com/invite/user_1254/

මෙවැනි ලින්කුවක් දැකිය හැකිය

ඔබ කලයුත්තේ ඔබගේ යහලුවන්නට එය ලබා දි ඒ හරහා යහලුවන්ව මෙම වෙබ් අඩවිය වෙත ගෙන්වා ගැනිමයි.
නිවැරදි ගෙන්වා ගැනිමකදි ඔබට point 1 ලැබෙනු ඇත .. ඉන් පසු සතියක් කාලයක් ගෙවුනු පසු ජයග්‍රාහකයා ‍තෝරා රිලෝඩ් මුදල ලබා දෙනු ඇත


demo accunt details (sociallanka.com)
email : demo@sociallanka.com
pasword : demo

https://sociallanka.com

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles