Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Dialog SIM තියෙන අයට දැන් නොමිලේම Radio අහන්නත් පුලුවන්

$
0
0
එකතුවේ මම පළ කරන පළවෙනි පෝස්ට් එක.පළවෙනි එක හන්දා සුපිරිම එකකින්ම පටන් ගන්න හිතුවා.කට්ටිය මුලින්ම Dialog එකෙන් Data කපා ගන්නේ නැතුව TV බලන හැටි හොයාගත්තානේ.ඊට පස්සේ ඕක Computer වලිනුත් බලන්න පුලුවන් ක්‍රමයක් මම කියලා දුන්නා බ්ලොග් එකෙන්.ඒ ලිපිය මෙතනින් කියවන්න.
ඔන්න එහෙනම් මම අද බ්ලොගියට දැම්මා Dialog වලින් Data කපාගන්නේ නැතුවම Radio අහන හැටි.ඒ ලිපිය මෙතනින් කියවන්න.මේක ඉතින් Smart Phone තියෙන අයට නම් ඉතින් එච්චර වැදගත් වෙන එකක් නෑ.මොකද ඒවයේ Radio එක එනවනේ.ඒත් ඉතින් Headset එක අමතක වෙච්ච වෙලාවට මේ ක්‍රමෙන් Radio අහන්න පුලුවන්නේ.කොහොම වුණත් මේක ගොඩක් වැදගත් වේවි Computer එකෙන් එන කට්ටියට නම්.
ඉස්සරහට තව අලුතින් Channel Add කරලා අලුත් TV Playlist එකකුයි Radio Playlist එකකුයි දෙකම දෙන්න බලාපොරොත්තු වෙනවා.දැම්ම ගමන් එකතුවේ සෙට් එකටත් කියන්නම්කෝ.

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles