
ඔන්න යාලුවනේ මම පොඩි වැඩක් පටන් ගත්තා ඒ Game හා Voice සේවර් හොස්ට් කරන්න පොඩි මුදලකට වගේම මේවා ඔක්කොම අපි ෆ්‍රී හදලා දෙනවා ඔයාට තියන්නේ play කරන්න වීතරයි අනික මේ සේවර් ඔක්කොම ඩිඩොස් වලින් ආරක්ෂිතයි පින්ග් එක 130 හෝ 140 වගේ යන්නේ කිසිම lag එකක් නැ ඔයාලට ඕනෙනම් මම සේවර් 2 දාලා තියනවා ඇවිත් චෙක් කරන්න පුළුවන් Www.ExplorerServers.Com මෙන්න ලින්ක් එක මුල් 5 දෙනාට Teamspak3 ගන්න Teamspak3 ඇඩ්මින් බෝට් එක මාස 2 ෆ්‍රී ලබා දෙනවා වැඩි විස්තර සදහා මට PM එකක් දාන්න


:goodbye