Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

‘ඇඩ්සෙන්ස්‘ හරියට කරගන්න පුළුවන් විදිහක් ගැන මෙතන කතා කරමු. ප්‍රශ්න විසඳගමු.

$
0
0
මම ඇඩ්සෙන්ස් ගැන උනන්දුවක් දක්වනවා.. සමහර යාලුවො මගෙන් මැසේජ් දාල ඇහුවා සමහර ප්‍රශ්න.. දන්න විදිහට මම උත්තර දුන්නා.. අපි තියෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරමු අවසානයේ අපිට හොඳ දැනීමක් එකතු වේවි.. ත්‍රෙඩ් එක විහිළුවට ගන්නෙ නැතිව ආචාරශීලී අයුරින් අධ්‍යාපනික සංවාදයක් විදිහට ගෙනියමු. මම කැමතියි උදව් කරන්න.. අපිට මෙතන තව සම්පත් දායකයො ඇති ඕන තරම්..

සැ.යු. -
*-:) එකම දේ නැවත නැවත කීමෙන් වළකින්න.
*-:) අලුතෙන් සාකච්ඡාවට සම්බන්ධ වන්නේ නම් කමෙන්ට් කිරීම ආරම්භ කිරීමට පෙර සාකච්ඡාව මුල සිට අගට කියවන්න. සමහර විට ඔබගේ ප්‍රශ්නයට පිළිතුරක් සඳහන් විය හැකිය.. එසේ නොමැතිනම් පමණක් කමෙන්ට් කර අසා දැනගන්න.
*-:) සාකච්ඡාවට බාධා ඇතිවන ආකාරයේ කමෙන්ට් කිරීමෙන් වළකිමු. ( උදා : එල මචන්, සුපිරි, අහවලා මෙහෙම කිව්වා වගේ දේවල්)

ජය වේවා !!!

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles