ekathuwa.org/වෙබ්-බ්ලොග්-අඩවි/3629-කතා-කරන-සිංඩිකේටර්-එකක්-ගැන-ඔයාලට-මොකද-හිතෙන්නේ.html#latest
උඩ ලින්ක් එකේ කිව්ව විදියට ඔන්න වැඩේ පටන් ගන්න හදන්නේ..... ඒ කිව්ව විදියටම නෙමෙයි. ටිකක් වෙනස්. ඩිමෝ එකක් දාලා තියෙන්නේ. අහලා බලන්න. ඔයාගේ බ්ලොග් එකත් වැඩේට රෙජිස්ටර් කරන්න මෙතනින් ගිහින් :mantapgilak
slbtalk.com/add-your-blog-to-slbtalk/
එකතුවෙ ඉන්න ගොඩක් අය මාව දන්නේ නැතුව ඇති. පහුගිය දවස් ටිකේ ජොබ් එක නිසා මම ටික් බිසී වෙලා හිටියෙ. මේ දවස් ටික ටිකක් ෆී. ඉතින් ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් අපේ සිංහල බ්ගොගර්ස්ටලට තියෙනවා ඔෆීෂියල් රේඩියෝ පාට්නර් කෙනෙකුත් :calling
හෙට හවස් වෙද්දි පළවෙනි එපිසෝඩ් එක දානවා.... හැමෝම අහගෙන ඉන්ඩ හොදේ.......
තව එකක්.... පොඩ් කාස්ට් කරන්න ආස අය ඉන්නවනම් මට පී ඇම් කරන්න. (අයි ටී ගැන නෙමෙයි ඕනෙම දෙයක් ගැන.)
* වෙබ් සයිට් කිහිපයක එකතුවක් නිසා ගොඩාක් දෝෂ තියෙනවා. ඉක්මනටම ඒවා හදන්නම්.
* අඩුපාඩු සේරම ටික slbtalk.com/contact-us/ එකෙන් දාන්න.