Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

ලංකාවේ ගුරු අත්පොත් සහ පෙළපොත් ඔක්කොම ටික මෙන්න

$
0
0
Image and video hosting by TinyPic

අපේ පාසල් යන යාලුවන්ටයි ඔයාලගේ දුවල පුතාලට,සහෝදර සහෝදරියන්ට පාඩමක් කියා දෙනොට ගොඩක් වටිනා දෙයක් අරගෙන අවා අද අපි.
ඔයාලට සිංහල,දෙමල,ඉංග්‍රීසි කියන මාධ්‍යන් තුනෙන් ඕන එකකින් මේ ගුරුඅත්පොත් සහ පාසල් පෙළ පොත් අරගන්න පුළුවන්.පාසල් පෙළපොත් 1 වසරේ ඉදන් 11 වසර වෙනකන් තියෙනවා.ඒ වගේම ගුරු අත්පොත් 1 වසරේ ඉදන් 13 වසර වෙනකන් තියෙනවා.ඔන්න එහනම් පහලින් ලින්ක් දෙක දානවා.ad දාල na හොදේ ඔන්න ගිහින් අරගන්න.

පාසල් පෙළපොත් මෙතනින් ගන්න

ගුරු අත්පොත් මෙතනින් ගන්න

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles