Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Java , MySQL අවුලක්

$
0
0
Java වලින් හදපු Program එකකින් MySQL Database එකේ Table කිහිපයකින් දත්ත අරගෙන JTable එකකට දාන්න ඕන වෙලා තියනවා. හදපු Code එක Localhost එකේ කිසි අවුලක් නැතිව වැඩ. ඒත් Network එකේ තියන පරිගනකයකින් Program එක වැඩ කරාම Data එන්න සෑහ‍ෙන්න වෙලාවක් යනවා. තනි Table එකකින් දත්ත ගත්තෝත් තත්පර 1-2 කිනි Data load වෙනවා. Table කිහිපයකින් Data ගන්න ගියොත් තමයි Data එන්න වෙලා යන්නේ.

Database එකට connect කරලා තියෙන්නේත් connection pool එකකින්. මේක හදාගන්න හැටි දන්නවාද ?

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles